ලේ ධාතුව
රන්දා සෙනේ සිත්වල ප්‍රේමෙන් වෙලී ගතේ සනහා සුසුම් පොදි කරන් දෙහදේ තැන්පත් කළ ලේ වස්තුව ඔබයි පුතේ මව්ගේ ස්නෙහය තවරා පුතු මත පිය උණුසුම නොනිද වත් හල දෑඟිලි මිටිකොට සඟවා ගෙන ඇත ජිවන සතුටු සුවේ විඩාබර නෙතු කඳුලු උපද්දා සොදුරු දැඟලිලි ඔබේ ජිවන ගමන කැකුළු වේ පුතු පැතුම් පුරවා හෙට දිනේ