Skip to main content
Search
Search This Blog
කවියක් වු ජීවිත............
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
December 02, 2018
අඹරෝරේ තරු මවා
අඹරෝරේ තරු මවා
විහඟුන් ද ගි ගයා
පියුමන් ද පිබිඳිලා
වස්සානේ එළිවෙලා
හද පේන නෙතු පුරා
සඳ ගාව නැවතිලා
සිතු සේම හද අරා
නෙතු තාම නැවතිල
දිගු බෝම කල්ගෙවා
සිතු සිහින ඉටු වෙලා
මදහාස පැතිරිලා
පෙම් නදිය කැළබිලා
Comments
Popular Posts
May 19, 2018
සිතන්නට කාලයයි
February 11, 2019
ආදරයේ සෙනෙහස නීතිය නෑ දන්නේ
Comments