සිතන්නට කාලයයි

නිදිවරා ගෙන සිටියෙමි මම
කියාගත නොහී බරක් ගුලිකර
හෙට උදාවන හිරු කිරණ
මා හද තැති ගන්වයි
මොනවදෝ අප සොයන්නේ
කොහෙටදෝ අප දුවන්නේ
බියෙන් තොර ලෝකයක්
කෙසේදෝ අප තනන්නේ 
අප දරුවනට...............


Comments