ආදරයේ සෙනෙහස නීතිය නෑ දන්නේ

සද පෙරුම් පුරා මා ළඟටම ඇවිත්
පෙරුම් පුරා සද මේ රටටම ඇවිත්
රෝස මල් තුනක් අතැති මා
පැතුම් කරඬුව හිස මුදුනින් ගෙන
මෙපිටට වී ඈ එනතුරු මග බලමින්
සිහිනෙන්වත් සිතුනේ නෑ ඈ නේවී කියා
ආදරයේ සෙනෙහස නීතිය නෑ දන්නේ


Comments

Popular Posts