ඇත භවේදි නෙතු පැටලී
ඇත භවේදි නෙතු පැටලී
සිතුවිලි දෙහදේ ගලලා
ප්‍රේම සමිරේ
ආශා විජිතේ පැතුම් දොරටුව ඔබ
මා දිවි භව කතරේ
ඝන වරුසා කුණාටු මැද
මා සුරතේ වෙලී හදින්
රෑ දුරු රට නිහඩ තලාවේ
පෙම් ස්වරය වී සවන සිඹී
සරු හෙටකට පෙරුම් පුරා අද
ආශා දැහැනේ වෙලී හදින්
මද අදුරේ යහන් තලාවේ
හිත හිරිවට්ටන ඉකිබිඳුම් ඇසේ
මනදොල කළතන පීඩාවන් මැද
පහන් ටැඹක් වී ළගින් හිදින්
ක්ෂිතිජ මායිමේ වෙරළ තලාවේ
මා එන තුරු ඇඟිලි ගනී
සිතුවිලි දෙහදේ ගලලා
ප්‍රේම සමිරේ
ආශා විජිතේ පැතුම් දොරටුව ඔබ
මා දිවි භව කතරේ
ඝන වරුසා කුණාටු මැද
මා සුරතේ වෙලී හදින්
රෑ දුරු රට නිහඩ තලාවේ
පෙම් ස්වරය වී සවන සිඹී
සරු හෙටකට පෙරුම් පුරා අද
ආශා දැහැනේ වෙලී හදින්
මද අදුරේ යහන් තලාවේ
හිත හිරිවට්ටන ඉකිබිඳුම් ඇසේ
මනදොල කළතන පීඩාවන් මැද
පහන් ටැඹක් වී ළගින් හිදින්
ක්ෂිතිජ මායිමේ වෙරළ තලාවේ
මා එන තුරු ඇඟිලි ගනී
Comments