චන්ඩ වු වේදනා
හිරු නැගෙනා මොහොතේ
හද පිරිවරා ප්‍රර්ථනා නැගුනේ
බොඳව ගියේ කිම
හදවත දවාල ක්ෂණයකින්
ගිගුරා හදේහි නැගෙනා වේදනා
දම්සාර සිත් පොඩී ලේ ගලා පෑරිලා
සිතේ බැඳුණ මාලිගේ කැණිමඩල බිමහෙලා
දෛවයේ සරදමින් නෙතු මගේ තෙත් වෙලා
සැරසිලා සඳ මා ළඟටම ඇවිල්ලා
වියතක් දුරින් හිඳ සුසුමන් සලලා
ඇස් වැසෙන මොහොතකින් නැවත ඈතට ගියා
සිතේ මැවුණ සුරලොවම ඇවිලිලා අළුවෙලා
හද පිරිවරා ප්‍රර්ථනා නැගුනේ
බොඳව ගියේ කිම
හදවත දවාල ක්ෂණයකින්
ගිගුරා හදේහි නැගෙනා වේදනා
දම්සාර සිත් පොඩී ලේ ගලා පෑරිලා
සිතේ බැඳුණ මාලිගේ කැණිමඩල බිමහෙලා
දෛවයේ සරදමින් නෙතු මගේ තෙත් වෙලා
සැරසිලා සඳ මා ළඟටම ඇවිල්ලා
වියතක් දුරින් හිඳ සුසුමන් සලලා
ඇස් වැසෙන මොහොතකින් නැවත ඈතට ගියා
සිතේ මැවුණ සුරලොවම ඇවිලිලා අළුවෙලා
Comments