Skip to main content
දුක වසා ඔබෙ සිනාවෙන්
දුක වසා ඔබෙ සිනාවෙන්
මදෙස බලනු මැන ප්‍රියාවියේ
දුක් විදිත පියුමක් ජල තුලේ
පිපුන සියපත හරි අගේ
විසුල පිනිකැට සියපතක් මත
ගලා යන වැද සැඩ සුළං
ඔබේ දෙකොපුල් තෙමා ඇඳෙනා
කඬුලු බිඳු වැල් මා සිත රිදුම්
කරදිය ගැඹරේ පාලු සීතලේ
වෙවුලනා රුවල බැඳ සුළං
ඔබේ රතදර සැලෙන ඉකිබිදුම
රාව ප්‍රතිරාව මා හද සැලුම්
Comments