නිසල පැතුම වි මා හට

නිසල පැතුම වි මා හට
ජීවන කතරේ ක්ෂෙම භුමියයි ඔබ
නෙතු අසරණව, සලිත සිතකට
බෝ මලුවක ඇති සිසිල ගෙනා ඔබ
පැතුම් ක්ෂය වු අඳුරු මනසට
මහා පහන් ටැඹක් සේ ආලෝකය විහිදු ඔබ
රුවල් ඉරි ගිය ජිවන නෞකාවට
ගොඩබිමට ඇදන ජල තරංගයක් වු ඔබ
ජිවිතේ පද එක්ව ගලපන්නට ළඟ නැතත් අප තවම
දුක  සඟවා සිනසෙන්න හෙට ජිවත් වෙන්න



Comments

Popular Posts