Skip to main content
Search
Search This Blog
කවියක් වු ජීවිත............
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
January 06, 2018
ප්‍රේමයේ අවනඩුව
සක්මන් මළුවේ ස්නේහය අතුරලා
කවිකම් හූරු කළේ ලෙංගතු කම් පාලා
වද මල් මාල පැළන්දු සඳ සිහිවෙලා
කටු ඇනී පපු කෙනෙති පසාරුවෙලා
සෙංකඩගල රජ බිසව මෙමා
රජුගෙන් සෙනෙහස නොලබමා
දුන් අයවලුන් මහට පෙමා
බැබිලාරාවේ අච්චු විඳින්නේ කිමා
Comments
Popular Posts
May 19, 2018
සිතන්නට කාලයයි
February 11, 2019
ආදරයේ සෙනෙහස නීතිය නෑ දන්නේ
Comments