මල් කැකුලු

මල් කැකුලු පීදෙවී පීදෙන කලට
ඒ මල් කැකුලු පූදන්නට දරන තැත
සුකුමල හීන බොඳවී යන කලට
හඬන්නට වත් දෙනෙතේ කඳුලු නැත 

Comments

Popular Posts