Skip to main content
ඔබෙ දෑසේ කඳුලු.........
තුන් සිත දැහැන් වි
ගතින් ඇතට වි
සිත් දෙක එකට එක් වි
හඬමු අපි එකට ගුලි වි
නෙත් මානයේ ඔබ නැතත්
මගේ සිත ඔබ පාමුලයි
ගව් ගනනක් ඈතට වි සිටියත්
මා පෙම්ඹර දේවී..
සිත් එකිනෙක හා වේවි
මුසපත් වු ආදරයෙන්
ඔබ් දෑසින් වැටෙන කඬුලු බිඳු වැල් වලින්
අප ආදර නදිය දෙගොඩ තලා යයි
Comments