Skip to main content
ඒ හිරු නගෙන තුරා ඇඟිලි ගනිමින් ඉන්නවා..
සදේ, තරු කැට දිලෙමින් ඔබ දිහා බලා...
නෙතු අතර හැංඟිල සෙනෙහසක් සොයනව..
නාවත් නුඹ මගේ අහසට පයලා...
ඒ අඳුර තුළ මා ගුලි වෙල...
ඒ අඳුර තුළ මා තනිකර ඔබ ගියා ඈතට පාවෙල...
සිත සීතලෙන් අද ගැහෙනවා...
නෙතු අතර ඔබ නෑ කියා..
සෙනෙහසක් සොයනව......
දිනක හිරු නැගෙනා තුරා....
ඒ හිරු නගෙන තුරා ඇඟිලි ගනිමින් ඉන්නවා..
Comments