කඳුලු සුසුම් නොවුවා නම්

සිත දරා ගත නොහී
දුක පපුවේ තදවී
නෙතු රත් පැහැවී
කඳුලු සුසුම් නොහී නම්
මා අද මැරී ළය පැලී

Comments

Popular Posts