Skip to main content
Search
Search This Blog
කවියක් වු ජීවිත............
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
February 02, 2016
අමාවක රැයක්
අඳුරු අහස යට
පැතුවා සඳ පයාවී
අමාවක රැයක
පහන් වුයේ හිරු නැඟී
පසක් කරමින්
සඳු දිඳුලන්නේ
හිරු කිරණින් බව
Comments
Popular Posts
May 19, 2018
සිතන්නට කාලයයි
February 11, 2019
ආදරයේ සෙනෙහස නීතිය නෑ දන්නේ
Comments