නමුදු තවම්ත් අමාවක මේ අහසට...........

හිරු පායා රශ්මිය ඇති අහසට
සොයනවා සොමි සද 
රැය සිසිල කරවන්න
සිතේ කැකෑරෙන මනෝ රසයන් තෙපලන්න
ජීවිතෙ ජය ලැබු තැන් 
දුක් සෝ සුසුම් බෙදා ගන්න
නමුදු තවම්ත් අමාවක මේ අහසට
පුර පෝ සඳ පැමිණෙනා තුරු.
නෙතු මඟ බලා සිටින යාමය
කල්පයක් සේ දැනෙනු ඇයි?



Comments

Popular Posts