තරු කඩා හැලේ නැවුම් තරු පිබිඳ අහසේ දිලිහේ...........


ජීවිතය නම් අඹරේ, චමත්කාර තරු රටා මැවි, මැවී පෙනේ..................
විටෙක ඒවා දිස්නෙ දෙයි....
තවත් විටෙක නිවියයි......
සමහර තරු කඩා හැලේ.....
වෙනත් තරුවක් එම තැන ගනී.............
හිරු සඳු පවතිනා තැරු ලෝකය රිසි සේ ගමන් කරයි........
තරු කඩා හැලේ නැවුම් තරු පිබිඳ අහසේ දිලිහේ........... 

Comments

Red Riding Hood said…
හ්ම්ම්ම්...

තරු
පායනවා
දිලෙනවා
දවසක
මියැදෙනවා
නොහඬන්න
ආයේමත්
තරුවක්
පායනවා..

හොඳ තේරුමක් තියෙන කවියක්...ජය වේවා.. දිගට ම ලියන්න..
Red Riding Hood said…
වර්ඩ් වෙරිෆිකේශන් අයින් කලා නම් ගොඩාක් ලෙසියි යාළු..

Popular Posts