ලෙන්ගතු මිතුදම සොයනවා...........
සඳයි තරුයි, ඔබයි මමයි...........
නිහඬ අහසට , සිසිල් පොළවට දැනෙන පාළුව..........
සවන් පුබුදන මන්ද මාරුතය......
රළු චන්ඩ දිය රළ - සසල හදවත - නිබඳ ඉකි බිඳින................
ජීවිතේ සොයනව.....
චමත්කාර කුරුල්ලන්ගේ ගී හඬ - සේයා රූ මවනවා.......
සිනහ කැටිකර - ලෙන්ගතු මිතුදම සොයනවා...........
Comments
තනිවම සොයන
ලෙන්ගතුය
මිතුදම.... :)