අපේ ජීවිතය
සීතල කඳුකරේ සිහිල් නද මැද මීදුමේ..................
උපදිනා නිල් කැටියට ජල දහරා.................
එකට පොදිවි, තනන්නෙ ගංගාව........
ගලන්නේ පසුකරමින් ගිරිහෙල් සැඩ පහර සේ..........
ඔදවැඩීගිය චන්ඩියකු සේ.............
හැපෙමින් පෙරළෙමින් පෙන කැටි විසිරුවාලයි,
සොදුරු සිත්තම් මවමින්..............
විටකදී ගලා හැලේ සුමුදු සුදු මනාලිය සේ..........
පසුකරන විට තැනිතලා ඉතා පොහොසත ය ජල කඳ,
ගැඹුරද එසේමය ..............
යන්නේ මන්දගාමීව,
ක්ෂිතිජය ඇස ගැටෙන කල, මැවෙන්නෙ අතීතය............
කුමක් කරන්නද
සයුර හමුවු කල
එම ජලෙන් ප්‍රයොජන නැත...............

Comments