වේදනවයි පෙරටුව පැමිණියේ.............................


ජනිත වු පෙම් සිත            මගේ 
සතුට නැ ලොව රජ          වුණේ
සැපත නිති නෑ හමු          වුණේ
දුකය ජීවය බිහි                 කළේ

වේදනවයි පෙරටුව                         පැමිණියේ

සතුට පසුවයි                                   ඇතිවුණේ
දුකයි සතුටයි කාසියේ                  දෙපත්තේ
මෙලොව හැරයන දිනත් දුකමයි ඇතිවුණේ




Comments

Red Riding Hood said…
හ්ම්ම්.... දුක නැති වුනානම් සතුටට තේරුමක් නැති වෙනවා.. හරිම ලස්සන කවියක්..
Menaka Revel said…
දුක නැතිව කිසිම දෙයක් මෙ ලොව බිහි නොවේ
මම දෙන හොදම උදාහරණය තමා...........
මවකට් දරු සම්පතක් ලැබීම කොතරම් සතුදායකද.............
නමුත් එම සතුට ඇතිවන්නෙ වේදනාවකින් පසුවයි,...............

Popular Posts