ජීවිතය සුන්දරය එනමුඳු කටුකය..............


ළදරු වයසෙහි හුරතල් විඳිනා විට....
ළමා කළ වැලි බත් උයනා විට...............
යහළු යෙහෙළියන් ඇසුරු කරනා විට.....
නොහගුණේ කාහට ද ...........
ජීවිතය සුන්දර බව....
විභාහගයෙන් අසමත් වන විට......
යහළුවන් තමා අතහැර යන විට......
අනුන්ගේ ගැරහුමට ලක්වන විට ....
නොකිවෙ කවුරුන්ද ජීවිතය කටුක බව....  
අපි සැම දනිමු ජීවිතය සුන්දරය එනමුඳු කටුක බව
ජීවන ගමනෙ කටු පදුරු සිප ගනිමු,
හෙට මල් පිපෙන්නට...........

Comments

Red Riding Hood said…
ම්ම්.. රත්ත ශ්‍රී මහත්තයාගේ කවි පංතියක් මතක් වුනා..
දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය
කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස

ලස්සන පැදි පෙලක් සහෝ..

http://nohimlokaya.blogspot.com/2012/04/blog-word-verification.html

ව්ලට ගිහින් waord verification අයින් කරන්න. එතකොට කමෙන්ට් කරන්න ලෙසියි.

Popular Posts