Skip to main content
ජන්ම ලාභය
සැපත සොයන සුවය විදින මේ ලොවේ
අරවින්ද පුෂ්ප සිනිඳු සේල අතුරලා තියේ
ධනය බලය අහිමි වේවී ඔබේ මරණ මංචකේ
මැරුණුදාට පුංචි ඉඩක් මහ පොලවෙන් ලැබෙන්නේ
සුවඳ සබන් විළවුන් හැම ශරිරයේ උලාවී
මැරෙණ සමට මුක්කු ගසන ආලේප ගාවී
මැරුණුදාට දුගඳ හමන ශරිරයක් තියෙවී
දුහුවිල්ලට හැරෙනුව වින වෙන කුමකට වටිවී
Comments