බැරි ඇයි ගෙවන්නට ජීවිතේ, තනිකමේ......
තනියම නම් ඉපදුනේ...
තනියම නම් මියැදෙන්නේ....
හිදිනා තුරු මෙ ලෝ තලේ......
බැරි ඇයි ගෙවන්නට ජීවිතේ, තනිකමේ......
පාලුවත්, තනිකමත් ඇයි අප පෙලන්නේ....
කතා බහ, සිනහ මැද පමණ ද
අප ජීවිත පවතින්නේ........
අප ජීවිත පවතින්නේ........
සෝ සුසුම්, හැඩවුම්, බැනුම්
ඇයිද පාළුව දනවන්නේ.......
ඇයිද පාළුව දනවන්නේ.......
නෙක,නෙක මිනිසුන් අප ළඟ සිටින තුරු,
බොරුවක්,විහිලුවක් හෝ කියා
සතුටු විය හැකිනම්,
සතුටු විය හැකිනම්,
එය ද අප ජීවිත ඉල්ලන්නේ...........
Comments